තෙරෙන් එතෙර සමාධියක්

සතුට සැනසීම මියැදී
සිතට සහනය අයදී….
නොමැති සෑහීමක්
දිවෙන තුරු සසර….
ලැබේනම් වරයක්
නිරතුරු අයදිමි
මට, තෙරෙන් එතෙර සමාධියක් !

 

                                                                          කේ තාරකා මධුමාලි

ඔබේ අදහස්