නළඟනක වූ ඈ

DancingGirl-300x300

 

එදා

ප්‍රථම ප්‍රේමය ඉදිරියේඅවිහිංසක පෙම්වතියක් විය
ඔහුගේ බසට අවනත ….
නිරුවත් විය,
ප්‍රේමයේ මායාව ඉදිරියේ …
පෙම් කල නිසා,
දිවි දෙවෙනි කොට ….

අද

දෛවය ඉදිරියේ
වරදකරුවෙකු වී ඇත
සල්ලාළයෙකුට පෙම් කල වරදට ….
ඉරණම විසින්
තීන්දු කරන ලදි,
දඬුවම ….
පාපතර මිනිසුන්
සනසනු වස්,
සෙනෙහස මිල කර
ශරීරය පුද කර
දිවි ගෙවන ලෙස ….
තුරුණු රූ සපුව
ගිජු දෑස් පිනවන තෙක්ම ….

 

                                                                                                                          සඳරු

Advertisements

ඔබේ අදහස්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: