(නො)මියැදුනු ප්‍රේමය

Breavement

මගේ පපුතුරේ හිස හොවාගෙන
කප්පරක් පැතුම් පතාගෙන
මගේ ලොව සිත්තම් කල සිත්තරාවී ….
සියුමැලි දෑතින් මා අත් අල්ලාගෙන
රෝස ලවන් පෙති මත සිනහා ඉහිරවාගෙන
මගේ ලොව සතුට සැදූ ප්‍රියාවී ….
නොකියාම ඇය දුරක ගිහින්, වෙන්වී ….
හැ‍ඟෙනවා , දැනෙනවා නොනිමි සෙනෙහස
තවමත් විඳිනවා ඔය මුදු දෑතේ පහස
හඬගා පවසන්නම් මා ජීවත් කරවනා රහස
සත්තයි !
ඒ නුඹේ, සදා නොමියැදෙන සෙනෙහස ….

                                                                                                     

                                                                                  සඳරු

Advertisements

One response

  1. ම්…. තරහා වෙන්න එපා. කවි නිසදැස් ගැන විචාරයක් කරන්නනම් තේරෙන්නේ නෑ.

ඔබේ අදහස්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: